ව්‍යවස්ථා සම්පාදනයට සියඵ පාර්ශව දායක වන බැවින් වැරදි අදහස් ප්‍රචාරය පිළිගත නොහැකි බව අනුර කුමාර දිසානායක මහතා පවසය.ි

Share Button

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට යාමට නම් මෙහෙයුම් කමිටුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට කෙටුම්පතක් ඉදිරිපත් කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසිය. සියඵ පාර්ශව ව්‍යවස්ථාව සැකසීමට දායකත්වය දෙන බැවින් ඒ පිලිබඳ වැරදි අදහස් ප්‍රචාරය කිරීම පිළිගත නොහැකි බව ඔහු සදහන් කළේය.
හඩපටය ඃ අනුර කුමාර මහතා
රටක මුලික නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම ශුද්ධ වු කාර්‍යයක් බව එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය. කෙසේ වුවත් විපක්‍ෂය ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස අවධානය යොමු නොකරන බව ඔහු පැවසීය. ශතවර්ෂ ගණනාවක් පුරා ජනවර්ග රැසක් රටතුළ ජීවත්වන බැවින් එම සියඵ ජාතීන් එක්සත්ව තබා ගතයුතු බවද හෙතෙම සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *