එක් ජනවර්ගයක් අමනාප කරගෙන තවත් ජනවර්ගයක අයිතිය ලබාගැනීමට උත්සාහ නොකළ යුතුබව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කියයි.

Share Button

එක ජනවර්ගයක් අමනාප කරගෙන තවත් ජනවර්ගයක අයිතියක් ලබාගැනීමට උත්සාහ නොකළ යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.. කිසිදු ජනවර්ගයකට තවත් ජනවර්ගයක් පීඩාවට පත්කිරීමට අයිතියක් නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *