නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු තැනක රට බෙදීමට හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම පිළිබඳ සදහන් නොවන බව අගමැතිවරයා පවසයි.

Share Button

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු තැනක රට බෙදීමට හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම පිළිබඳ සදහන් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. රටේ ඒකීයභාවය රැකගැනීමට එමගින් ක්‍රියාකෙරේ. ඒ්කීය රාජ්‍යයක් යටතේ පළාත් සභාවට බලය ලබාදීම මැතිවරණ ක්‍රමය හා විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම පිළිබඳව සාකච්ඡා කළයුතු බවද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *