මුදල් ඇමතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් හා සාකච්ඡාවකට වොෂිංටන් බලා යයි

Share Button

මුදල් හා ජනමාද්ධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් යලි සක්‍රීය කර ගැනීමේ අරමුණින් වොෂිංටන් බලා ඊයේ පිටත්ව ගියේය. ඔහු එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලෙගාඩ් මහත්මිය සහ එම අරමුදලේ ශ්‍රිි ලංකා නියෝජිත පිරිස ඇතුඵ ඉහල පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. මහබැංකු අධිපතිවරයා . මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුඵ නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *