ශිෂ්‍ය උපදේශනය සදහා මේ වසරේද ගුරුවරුන් බඳවා ගන්නා බව අධ්‍යාපන ඇමතිවරයා කියයි

Share Button

ශිෂ්‍ය උපදේශනය සදහා මේ වසරේදි ගුරුවරුන් බඳවා ගන්නා බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. පාසල් සිසුන්ට මතුවන විවිධ ගැටඵ් සදහා විසදුම් ලබාදෙමින් ඔවුන්ට නිවැරදි මග පෙන්විම ලබාදිම එහි අරමුණයි. කුරුණෑගල පොතුහැර මහපිටිය සරණංකර සංඝරාජ මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරිම නිමිත්තෙන් අද පැවති උත්සවයට එක්වෙමින් ඒ පිළිබඳව පැහැදිලි කළ ඇමතිවරයා

ආණ්ඩු වෙනස් වනවිට පමණක් නොව අධ්‍යාපන ඇමතිවරයා මාරුවන විටද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වන තත්ත්වයක් වර්තමානයේ පවතින බව ද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා එහිදි පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *