නිසිකලට ගොවින්ට පොහොර ලබාදිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි කෘෂිකර්ම ඇමතිවරයාගෙන් රජයේ පොහොර සංස්ථාවට උපදෙස්

Share Button

රසායනික පොහොර භාවිතයෙන් උතුරුමැද වකුගඩු රෝගයට බලපෑම් එල්ල වූයේ බාල පොහොර ආනයනය හේතුවෙන් බව කෘෂිකර්ම ඇමති පී .හැරිසන් මහතා කියයි. දැන් ගුණාත්මක බවින් යුතු පොහොර මැදපෙරදිගින් ආනයනය කෙරේ. රජය සතු ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සංස්ථාවල නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා ඒ බව සදහන් කළේය. ආනයනයට පෙර හා පසු පොහොර ගුණාත්මක බවින් යුක්ත ද යන්න පරීක්ෂා කරන්නැයි ඇමතිවරයා එහිදි නිලධාරින්ට උපදෙස් දුන්නේය . කන්න ආරම්භ විමට පෙර පොහොර ආනයනය කිරිම පොහොර ලේකම් කාර්යාලයේ වගකිමයි . රජය සතු පොහොර සංස්ථා මගින් ගොවින්ට නිසි වේලාවට පොහොර ලබාදිමට ක්‍රියා කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය. .ගොවින්ට නොමිලේ පොහොර ලබාදිමට අවශ්‍ය කටයුතු සකස් කරන බව ද ඔහු සදහන් කළේය. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව එහිදි අදහස් දැක් වු පි. හැරිසන් ඇමතිවරයා

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *