ප්‍රංශයේ පැරිස් අගනුවර පිපිරිමකින් 20 දෙනෙක් තුවාල ලබති

Share Button

ප්‍රංශයේ පැරිස් අගනුවර සිදු වූ පිපිරිමකින් 20 දෙනෙක් තුවාල ලබති. මෝටර් රථ රැසකට හානි සිදු වී තිබේ .ගොඩනැගිලි කිහිපයකටම හානි සිදු වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි. ගෑස් කාන්දුවිමක් පිපිරිමට හේතුව බව විශ්වාස කෙරේ.
——-
එක්සත් ජනපද රජය අක්‍රියවි අදට දින 22 ක් සපිරෙයි .එය එරට රජයක් අක්‍රිය විම සම්බන්ධයෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ දිර්ඝතම කාලසීමාවයි . 1995/96 කාලයේ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ පාලන සමයේදි දින 21 ක් රජය අක්‍රියව පැවතිණි. මෙක්සිකෝ දේශසිමාවේ තාප්පයක් ඉදිකිරිම සදහා මුදල් වෙන් නොකරන්නේ නම් අයවැය සම්මත කිරිම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතික්ෂේප කර තිබෙ.් එම තාප්පය සදහා ඩොලර් කෝිටි 570 ක මුදලක් වෙන් කිරිම ඔහුගේ අපේක්ෂාවයි. ඩිමොක්‍රටික් පක්ෂය එයට විරෝධය පළ කර තිබෙ.් වැය ශිර්ෂ අනුමත නොවිම හේතුවෙන් රජයේ අංශ ගණනාවක් මේ වනවිට ක්‍රියා විරහිතව පවති. වැටුප් නොමැතිව පසුවන සංඛ්‍යාව ලක්ෂ 08 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *