දකුණු පළාතේ හෙක්ටයාර හත්දහසක රබර් වගාවක්

Share Button

දකුණු පළාතේ හෙක්ටයාර හත්දහසක රබර් වගාව සංවර්ධනයට කටයුතු කර ඇතැයි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි. නව ඉඩම්වල රබර් වගා කිරීම මේ යටතේ සිදු වෙයි. වගාවට අවශ්‍ය බිම් සකස් කිරීම . වගා බිම්වල පරතරය නිශ්චය කිරීම . ආදි තාක්ෂණික කරුණු පිළිබදව වගාකරුවෝ දැනුවත් කෙරෙති. උපරිම ඵලදායිතාවක් ලබා ගැනීම අපේක්ෂාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11