හතරවෙනි ශ්‍රේණියට අදාල ගුරු අත්පොත ලබන සතියේදි

Share Button

හතරවෙනි ශ්‍රේණිය සදහා වන ගුරු අත්පොත ලබන සතියේදි සියලු පාසල් වලට යොමු කෙරේ . ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල් නාලිකා වැලිවත්ත මහත්මිය ප්‍රකාශ කළේ හතරවෙනි ශ්‍රේණියට අදාල සියලු පෙළපොත් අලුතින් මුද්‍රණය කර බෙදා හැර ඇති බවයි .

ගුරු අත්පොත බෙදා හැරිමේ ප්‍රමාදයක් සිදු වූයේ මුද්‍රණයෙන් පෙළපොත් ලබාගැනිමට ඇති වූ දුෂ්කරතාව හේතුවෙන් බව වැලිවත්ත මහත්මිය සදහන් කළාය. හය . හත . අට සහ නවය ශ්‍රේණි වලට තොරතුරු තාක්ෂණය සදහා නව පෙළපොතක් හදුන්වා දී තිබෙ

.්පාසල්වලට ඒවා බෙදා හැර තිබෙන අතර. පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල සිසුන්ට නැවත පෙළපොත් ලබාදිමට කටයුතු කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *