රටේ විදේශ සංචිත පිලිබද විස්තරාත්මක වාර්තාවක් නිකුත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලිමක්

Share Button

ජාත්‍යන්තරයේ සහ රටේ ජනතාවගේ දැනගැනිම සදහා විදේශ සංචිත පිලිබද විස්තරාත්මක වාර්තාවක් නිකුත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන මහතා ඉල්ලිමක් කරයි. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු ඒ මහතා මේ බව සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *