රණවිරුවන් ආරක්ෂා කිරිමට සැමවිට කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි

Share Button

කහවත්ත බුංගිරිය පලන්සුරියගම නව ජලව්‍යාපෘතියේ ඉදිකිරිම් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. ඉදිකිරිම් සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 82 කි.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් කැපවු රණවිරුවන් ආරක්ෂා කිරිමට සැමවිටම කටයුතු කරන බව අද පැවැති ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අතුකෝරල මහත්මිය කියා සිටියාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *