මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කඩිනමින්

Share Button

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජාතික ප‍්‍රත්පත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. පළමු අදියර ඉදිකිරීම් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 989 ක් මුල්‍ය පහසුකම් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11