මිලියන 88 ක් අන්තර්ජාලයෙන් දළදා පෙරහැර නරඹයි

Share Button

ශ්‍රී දළදා මාලිඟාවේ නවතම තාක්ෂණය සහිත වෙබ් අඩවියෙන් ලොව පුරා මිලියන 88 ක් පසුගිය වර්ෂයේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නරඹා තිබෙන බව වාර්තා වෙයි. එම වාර්තාව මෙවර මිලියන සියය දක්වා ඉහළ යනු  ඇතැයි  තමන් විශ්වාස කරන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. වාර්ෂික ඇසළ පෙරහැර හා සම්බන්ධ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය 2018 ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවේ දී ඔහු මේ බව පවසා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11