ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට

Share Button

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් නගරයට ආසන්නයේ අනතුරට ලක්වීමෙන් එහි සිටි 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෝයිං 707 වර්ගයේ ගුවන් යානය ගොඩබැස්සමේදී ගුවන් පථයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටී මෙම අනතුර සිදුවී ඇත. අයහපත් කාලගුණය මීට හේතුවී තිබේ. ගුවන්යානයේ ඉංජිනේරුවරයෙකු සිද්ධියෙන් දිවි ගලවා ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *