ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති තනතුර සඳහා සිව්කොන් සටනක්

Share Button

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිව්කොන් සටනක් පවතී. ඒ සඳහා නාමයෝජනා භාරදුන් සිව්දෙනාගේම නාමයෝජනා පිළිගෙන ඇත. මොහාන් ද සිල්වා. ජයන්ත ධර්මදාස. කේ මතිවානන්. හා ෂම්මි සිල්වා ඒ සඳහා ඉදිරිපත්වී සිටිති. ලේකම් ධූරයට ද සිව්දෙනෙකු තරග වදින අතර මොහාන් ද සිල්වා. බන්දුල දිසානායක. නිශාන්ත රණතුංග. ෂම්මි සිල්වා ඔවුහු වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *