ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තෛපොන්ගල් උත්සවය සංස්ථා පරිශ්‍රයේදී

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තෛපොන්ගල් උත්සවය සංස්ථා පරිශ්‍රයේදී පෙරවරු 10.00 ට පැවැත්වේ. සංස්ථාවේ සභාපති සිද්ධි එම් ෆාරුක්. අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුඑ අමුත්තන් රැසක් ඊට සහභාගි වීමට නියමිතයි. කොළඹ 07 ටොරින්ටන් ශ්‍රි මුරුගන් දේවාලයේ පුජක බ්‍රහ්ම ශ්‍රි කන්නන් කුරුක්කල්තුමා ආගමික වතාවත් පවත්වයි. ගොවීන් තමන්ගේ අස්වැන්න සඳහා සුර්‍යය දෙවියන්ට ස්තුතිය පුද කිරිමේ උත්සවයක් ලෙස තෛපොන්ගල් දිනය හඳුන්වනු ලැබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *