ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල ඉහළට

Share Button

ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල සියයට 3 කින් ඉහළ යයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ පස්වරුවේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 60 යි ශත 62 ක් වශයෙනි. මේ අනුව ලයිට් ස්වීට් වර්ගයේ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 51 යි ශත 92 දක්වා සියයට 2 යි දශම 7 කින් ඉහළ ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *