ඉන්දියාවේ සිට රැගෙන ආ මත්ස්‍ය කොටස් තොගයක් අත්අඩංගුවට

Share Button

ඉන්දියාවේ සිට නිති විරෝධීව ලංකාවට රැගෙන ආ දුර්ලභ මත්ස්‍ය කොටස් තොගයක් ඇතුළුව සිවුදෙනෙකු කල්පිටිය පොලිසිය විසින් ඊයේ (15)  අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ස්‍ය තොගය අතර වියළන ලද මෝර වරල් කිලෝ ග්‍රෑම් 500 ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් දුර්ලභ මුහුදු බුරුවන් කිලෝ ග්‍රෑම්  130 ක් හමුවි ඇත.

මේවා යුරෝපයට අපනයනය කිරිමේ උත්සහයක් තිබි ඇත. යුරෝපිය රටවල් ආහාරයක් ලෙස හා සැත්කම් සදහා මේවා යොදා ගන්නා බව හදුනාගෙන තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *