කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ යටිතල පහසුකම් ඉදිකිරීම් ඇරඹෙයි

Share Button

කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ වැලි ගොඩ දැමීම අද සම්පුර්ණයෙන්ම අවසන් කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ නිහාල් ප්‍රනාන්දු මහතා පවසයි. ඉන්පසුව අද සිට එහි යටිතල පහසුකම් ඉදිකිරීම ආරම්භ කරන බව ඒ මහතා කියයි. ඒ යටතේ පාලම් 9 ක්. පාරවල් ඇතුඵ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *