ආහාර අතින් අල්ලා අලෙවි කිරීම තහනම්

Share Button

ලබන මැයි පළමුවැනිදා සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සදහන් කරයි. මීට අදාලව ඉදිරි මාස කිහිපයේදී ජනතාව දැනුවත් කෙරේ. මීට අදාලව පළාත් හා දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් පත්‍රිකා ඊයේ නිකුත් කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *