පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්වරයා පවසයි

Share Button

පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි. අද පක්‍ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

සියයට විසිපහක කාන්තා නියෝජනය සදහා පැරණි ක්‍රමයට සංශෝධන ගෙන එන ලෙස ද හෙතෙම සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *