මෙක්සිකෝවේ ඉන්ධන නළයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට

Share Button

මෙක්සිකෝවේ හිඩල්ගෝ නගරයේ ඉන්ධන නළයක හටගත් කාන්දුවකින් පසු එය ගිනි ගැනීම නිසා පුද්ගලයෝ 20 දෙනෙක් මිය යති. ඉන්ධන රැස්කිරීමට ගිය තවත් පුද්ගලයන් හැටකට අධික පිරිසක් අධික පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන සොරකම් කිරීම සදහා මෙම නලය සිදුරු කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *