සෙම් රෝගවලට, විටමින් සී අඩංගු ආහාර ගුණදායකයි

Share Button

සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස ආදී සෙම් රෝග වලින් වැළකීමට විටමින් සී හොඳ ඖෂධයකි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ද මෙමඟින් ශක්තිමත් කරයි.

විටමින් සී අඩංගු ආහාර වලට ගෝවා, රතුබෙල් පේපර්, කැරට් , අන්නාසි, බෙරි වර්ග, චෙරි, රාබු නිදසුන් සපයයි. ඒ අතර ගෝවා, කොලෙස්ට්‍රරෝල් මට්ටම අඩු කිරීම, පිළිකා හා දියවැඩියා අවධානම පහත හෙලීමට ගුණදායී ආහාරයකි. කැරට්, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, අන්නාසි බඩ පිපුම වැනි රෝග වලට ද ගුණදායකය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *