නිදහස් දින පුහුණුවීම් හේතුවෙන් මාර්ග කීපයක විශේෂ රථ වාහන සැලැස්මක්

Share Button

71 වන නිදහස් සැමරුම් උත්සවයේ  පෙර පුහුණු වීම කටයුතු හේතුවෙන් ජනවාරි 26 , 27 , 31 සහ පෙබරවාරි 01, 02 , 03 යන දිනවලදී කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

එම දිනවල උදෑසන 06.30 සිට පස්වරු 01.00 දක්වා  පැය 06 හමාරක කාලයක් අදාළ  මාර්ග තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම් දෙයි.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ ගාලු මුවදොර පිටියේදී ය.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *