79 වැනි ආදර්ශ ගම්මානයද ජනතා අයිතියට

Share Button

හම්බන්තොට සිරිබෝපුර ඉදි කරන ලද 79 වැනි ආදර්ශ ගම්මානය සඳමුතුගමදී අද (14) පෙරවරු 9.00 ට නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතින් විවෘත කෙරෙයි. අංග සම්පූර්ණ නිවාස 71 කින් සමන්විත මේ ගම්මානයට ජල, විදුලිය, ගම්මාන මාර්ග පහසුකම් ද සලසා ඇත. එමෙන්ම විසිරි ණය ක්‍රමය යටතේ පවුල් 150 කට මුදල් චෙක්පත් ලබා දීමද සිදු කෙරෙන අතර මේ සඳහා නිවාස හා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාර මහතා ද සහභාගී වීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *