මරදාන එල්පින්ස්ටන් රඟහල යලි විවෘත කෙරේ

Share Button

වසර හයක අඵත්වැඩියාකින් පසු මරදාන එල්පින්ස්ටන් රඟහල අද (24 ) යලි විවෘත කෙරේ.

ලංකාවේ පැරණිතම රංග ශාලාව මෙය හැඳින්විය හැකිය.

වර්ෂ 1979 දක්වා පෞද්ගලික සිනමා ශාලාවක් ලෙස පැවති මෙය වර්ෂ 1979 දී රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා විසින් රජයට පවරණු ලැබීය. මෙය දැයට අයත්ව ඇත්තේ ටවර් හෝල් රගහල පදනමටයි

මරදාන එල්ෆීන්ස්ටන් රඟහල නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 372 ක මුදලක් වැය වී ඇත.

ආසන  645 යුත් මේ රඟහල නවීන ආලෝකකරණ පද්ධතියකින් ද සමන්විත වේ.

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *