සේනා දළඹු පාලනයට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් ආධාර

Share Button

ශ්‍රි ලංකාවේ සේනා දළඹු උවදුර මැඩලීම සඳහා සහ ගොවි ජනතාවගේ ජිවනෝපායන් ආරක්ෂා කිරීමට අදාල අංශවලට ආධාර දිමට තමන් ක්‍රියා කරන බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය පිළිබඳව එම සංවිධානය නිරතුරුව නිරීක්ෂණයේ යෙදි සිටි.

රජය ඉල්ලා සිටින තාක්ෂණ ආධාර සහ විශේෂඥ ඥානය සැපයේ. අප්‍රිකාවේ මෙම උවදුර මැඩලීමට අනුගමනය ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණ ක්‍රමෝපායන් ශ්‍රි ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ද ලබාදි ඇතැයි එම සංවිධානය ප්‍රකාශ කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *