පාකිස්ථානය සමග තුන්වන ඒකිදන තරගයෙන් දකුණු අප්‍රිකාවට ජය

Share Button

පාකිස්ථානයත් දකුණු අප්‍රිකාවත් අතර ඊයේ සෙන්චුරියන්හි පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය හමුවේ දකුණු අප්‍රිකාවට ලකුණු 13 ක ජයක් හිමිවිය. මුලින් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම කඩුඵ 06 කට ලකුණු 317 ක් රැස් කලේය. ඉමාම් උල්හක් ලකුණු 101 යි. තරගයට වර්ෂාවෙන් බාධා ඇති වනවිට දකුනු අප්‍රිකාව කඩුඵ 02 කට ලකුණු 187 ක් රැස්කරගෙන සිටියේය. එහෙත්. අවශ්‍ය වුයේ ඕවර 33 කදී ලකුණු 175 ක් පමණි. තරග 05 කින් යුත් එක්දින තරගාවලිය මේ වනවිට දෙකට එකක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *