කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීමේ තීරණයක්

Share Button

කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියයි. ඒ සදහා අවශ්‍ය ස්ථාවර නියෝග මේ වනවිට සකස් කෙරෙමින් පවති.

එම කටයුතු කඩිනමින් නිමකර කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරන බව නියෝජ්‍ය කථානායකවරයා සදහා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *