මිහින් ලංකා ආනයනයන්ගෙන් රජයට පාඩුයි

Share Button

මිහින් ලංකා සමාගම තීරු බදු රහිතව විස්කි ඇතුළු මත්පැන් වර්ග, සුවඳ විලවුන්, ඔරලෝසු, ආභරණ ආදිය මෙරටට ආනයනය කර ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශන මඟින් අනාවරණය කරගෙන තිබේ.

ගුවන් යානා අමතර කොටස් වලට අමතරව මෙම භාණ්ඩ ද ආනයනය කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි වී තිබෙන අතර එලෙස ක‍්‍රියා කිරීමෙන් මිහින් ලංකා සමාගම ආයෝජන මණ්ඩලයේ කොන්දේසි ද උල්ලංඝනය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *