රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ ක්‍රියාවලිය ප්‍රශංසනියයි

Share Button

රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් ක්‍රියාත්මක රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සදහා වු රජයේ කැපවිම ප්‍රශංසනිය බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි. රජයේ වියදම් තාර්කීකරණය කර තිබෙ.

බදු පරිපාලනය වැඩිදියුණු කිරිම හා බදු අනුකුලතාව වැඩිදියුණු කිරිම ආදායම ඉහළ නැංවිමට හේතු වේ. රජය සතු වාණිජ ව්‍යවසායන් සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හදුන්වාදි තිබිමද ආදායම ඉහළ නැංවිමට පහසුවක් වන බව ශ්‍රි ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11