ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සම්මන්ත්‍රණය ඇරඹේ

Share Button

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සම්මන්ත්‍රණය අද (31) කොළඹදී ආරම්භ විය.

‘සමාජ ප්‍රගමනය උදෙසා විද්‍යුත් මාධ්‍ය’ මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

Thai Broadcasting Service ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පිපොප් පනිච්පක්දි මහතා ප්‍රධාන දේශනය පවත්වමින් සදහන් කලේ මෙය ඓතිහාසික අවස්ථාවක් බවයි.

බොහෝ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ප්‍රධානීන් මෙම සම්මන්ත්‍රනය සදහා සහභාගී වි තිබේ.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඇරඹි මෙම සමුලුව අද දවස පුරා පැවැත්වීමට නියමිතයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *