ඔස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ඔස්ට්‍රේලියාවේදී

Share Button

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා පිල අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට ඔස්ට්‍රේලියාවේ කැන්බරා මනුකා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි. පලමු ටෙස්ට් තරගයට සහභාගි වු ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයටත් සහභාගි වෙයි. තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි විදෙස් වාර්තා පවසයි. තරගය පැවැත්වෙන දොළොස් දහසකට ආසන පහසුකම් ඇත. තරගයේ ප්‍රවේශපත්‍ර විශාල සංඛ්‍යාවක් මේ වනවිට අලෙවිවී ඇත. ඔස්ට්‍රෙිලියාවේ 11 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාංගනය වන කැන්බරා මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 09 ක් පවත්වා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10