ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සදහා සුදානම් බව එක්සත් ජාතික පක්ෂය කියයි

Share Button

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සදහා එක්සත් ජාතික පක්ෂය සුදානම් බව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ජාතික පර්යේෂණ සභාවේ නිරීක්ෂණ චාරිකාවකට අද පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. මෙරට විද්‍යා. තාක්ෂණ සහ පර්යේෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ඉදිරියේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *