ගොවි ජනතාවගේ ගැටඵවලට ස්ථිර විසදුම් ලබාදීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි

Share Button

ගොවි ජනතාවගේ ගැටඵවලට ස්ථිර විසදුම් ලබාදීම තම ප්‍රධාන වැඩපිළිවෙල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. ගොවි තාත්තා සිනමා පටය වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති උත්සවයක් අමතමින් එතුමා ඒ බව පැවසීය. ගොවි ජිවිතය පිළිබඳ අත්දැකීම් සහිත නායකයෙකු ලෙස එම ගැටඵ පිළිබඳ තමාට පුඵල් අවබෝධයක් ඇති බවද හෙතෙම සදහන් කළේය. උනගලා වෙහෙර ගම්මානයේ ප්‍රේමරත්න දිසානායක ගොවි මහතාගේ ජීවන පුවත ගොවි තාත්තා නමින් ඔහුගේ පුත් සංගීතඥ දර්ශන රුවන් දිසානායක මහතා විසින් සිනමාවට නගයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *