ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා පිල අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කැන්බරා හිදි ඇරඹේ

Share Button

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා පිල අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි මනුකා ඕවල් ක්‍රීඩාංගනයේදී අද අලුයම ආරම්භ විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුලු 3 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11