වායු දුෂණය හේතුවෙන් තායිලන්තයේ පාසල් 400 ක් වැසේ

Share Button

වායු දුෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නගරයේ පාසල් 400 ක් වසා දැමේ. බැංකොක් හි වායු දුෂණය මේ වනවිට පෙර නොවු අයුරින් ඉහල ගොස් තිබේ. කර්මාන්ත ශාලා හා වාහනවලින් පිටවන දුම් සහ ඉදිකිරීම් වැඩබිම්වලින් පිටවන දුම් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි බලධාරිහු පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *