ඉන්ෆුලුවෙන්සා හඳුනාගන්නේ මෙහෙමයි

Share Button

ඉන්ෆුලුවෙන්සා රෝගී තත්වයේ ලක්ෂණ ඇතී වූ විට හුස්ම ගැනීමේ අපහසුතා , තද උණ, ශරීර වේදනා , වමනය , හිසරදය වැනි කරුණු කාරණා මතු විය හැකි අතර මුල් දින 03 ක කාලය තුළ එවැනි රෝගී ලක්ෂණ ශරීරය තුළ උත්සන්න වෙන අතර දින 5ක් පමණ මේ වෛරසය ශරීරය තුළ පවතියි.

වෛරසය ආසාදනය වූ පිරිස් සමඟ එකට ගැවසීමෙන්, ඔවුන්ගෙන් මුසුවන කෙළ බිඳිති, තවත් පුද්ගලයන්ගේ ශරීර ගතවීම වැනි ක්‍රියා තුළින් මේ වෛරසය ව්‍යාප්ත වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *