රාජ්‍ය ආයතනවල පාලනය ස්වාධීන හා වෘත්තිමය විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

Share Button

රාජ්‍ය ආයතනවල පාලනය ස්වාධීන හා වෘත්තිමය විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ශ්‍රි ලංකන් ගුවන් සේවය පිළිබඳ කමිටු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. ශ්‍රි ලංකන් ගුවන් සේවය යලි නගාසිටුවීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *