චීන සිනමා උළෙල තරංගනී සිනමා ශාලාවේදී

Share Button

සිව්වැනි වරට මෙරටදි පැවැත්වෙන චීන සිනමා උළෙල ඊයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ආරම්භ විය. දින පහක් පුරා පැවැත්වෙන එම උළෙලේදී චීන චිත්‍රපට රැසක් නැරඹීමට මෙරට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව උළෙල සංවිධාන කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *