ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ 39 වන සංවත්සරය අද
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ 39 වන සංවත්සරය නිමිත්තෙන් අද දිනය පුරා උත්සව රැසක් පැවැත්වේ විශේෂ ධර්මදේශනය පවත්වන්නේ අනුරාධපුර බුද්ධශ්රාවක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරත්න ස්වාමින් වහන්සේයි. පෙරවරු 10.00 සිට 12.00 දක්වා රුහුණෙන් බිහි වූ ගායක ගායිකාවෝ සංගිත ප්‍රසංගයකට එක්වෙති. දරුවන්ට පාසල් උපකරණ බෙදාදිමක් ද දානමය පිංකමක් ද පැවැත්වෙ