ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ 39 වන සංවත්සරය අද

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ 39 වන සංවත්සරය නිමිත්තෙන් අද දිනය පුරා උත්සව රැසක් පැවැත්වේ විශේෂ ධර්මදේශනය පවත්වන්නේ අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරත්න ස්වාමින් වහන්සේයි. පෙරවරු 10.00 සිට 12.00 දක්වා රුහුණෙන් බිහි වූ ගායක ගායිකාවෝ සංගිත ප්‍රසංගයකට එක්වෙති. දරුවන්ට පාසල් උපකරණ බෙදාදිමක් ද දානමය පිංකමක් ද පැවැත්වෙ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *