සෞදි මාධ්‍යවේදි ජමාල් කශෝගි ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව ජගත් සංවිධානය කියයි

Share Button

සෞදි මාධ්‍යවේදි ජමාල් කශෝගි ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි. එම සංවිධානය පත්කළ විශේෂ නියෝජිතවරියක වන ඇග්නස් කෝල් මර්ඩ් මහත්මිය එම පරීක්ෂණ සිදු කළාය. පසුගිය සති කිහිපය තුළ ඇය එම ඝාතනය සම්බන්ධයෙන් තුර්කියේදී එක්රැස් කරගත් තොරතුරු මත පදනම්ව වාර්තාව සකස්කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *