සෞදි මාධ්‍යවේදි ජමාල් කශෝගි ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව ජගත් සංවිධානය කියයි
සෞදි මාධ්‍යවේදි ජමාල් කශෝගි ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි. එම සංවිධානය පත්කළ විශේෂ නියෝජිතවරියක වන ඇග්නස් කෝල් මර්ඩ් මහත්මිය එම පරීක්ෂණ සිදු කළාය. පසුගිය සති කිහිපය තුළ ඇය එම ඝාතනය සම්බන්ධයෙන් තුර්කියේදී එක්රැස් කරගත් තොරතුරු මත පදනම්ව වාර්තාව සකස්කර තිබේ