ඉන්ෆුලුවෙන්සා වෛරසය දකුණු පළාතෙන් අනෙකුත් පළාත්වලට ව්‍යාප්තවීමේ අවදානමක්

Share Button

දකුණු පළාතේ ව්‍යාප්තව ඇති ඉන්ෆුලුවෙන්සා රෝගී තත්වය, දැන් ක්‍රම ක්‍රමයෙන් විවිධ පළාත්වලට පැතිර යන බවත්, සාමාන්‍යයෙන් රෝගී තත්වයක් වසංගත තත්වයකට පත් වූ විට එසේ සිදුවන බවත් වසංගත රෝග විශේඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

එබැවින් රෝග ලක්ෂණ ඇති වූ වහාම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා නිසි ප්‍රතිකාර ගතයුතු බව ද , ගර්භණී මව්වරුන් , වයස අවුරුදු 2 කට අඩු දරුවන් මේ පිලිබඳව විශේෂ අවධානයෙන් සිටිය යුතු බවත් , පාසල් දරුවන් , රැකියාවට යන පිරිස් ද මේ තත්වය ගැන සැළකිලිමත් විය යුතු බව එතුමිය වැඩි දුරටත් පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11