ජල සම්පාදන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

Share Button

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ආසනයේ පන්විල , ගල්වල පාර , ආයුර්වේද පාර , විග්නේෂ්වර පාර , රාෂාව පහළ වතුයාය යන ප්‍රදේශවල ජල සම්පාදන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරිම නගර සැලසුම් , ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මහනුවර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.මීගොඩ ඇතුළු ප්‍රදේශවාසිහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *