ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් අවසන් තරගය අද

Share Button

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පන්දු වාර විස්සයි විස්ස තුන් වෙනි සහ අවසන් තරගය සෙන්චූරියන්හිදී අද පැවැත් වේ.

තරග තුනකින් සමන්විත තරගාවලිය මේ වන විට දෙකට බින්දුවක් වශයෙන් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව සිටී. කණ්ඩායම් දෙක අතර ජාත්‍යන්තර එක්දින තරගාවලියේ පළමු තරගය ලබන සඳුදා පැවැත්වීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *