මුහුදු කොල්ලකරුවන්ට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණයක්

Share Button

ලොව සාගරවල සිදුවන අපරාධවල ස්වභාවය හා පරිමාවන් අවසාන වසරවලදී වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විවාදය අරඹමින් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කොමිසම පවසයි.

මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා තීරණාත්මක පියවර ගත යුතු බව කොමිසම පෙන්වා දෙයි. මේ අතර මුහුදු කොල්ලකරුවන්ට හා සාගර අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා වෙනත් සංවිධානවලට පරිභාහිරව ජාත්‍යන්තර යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බව රුසියාව යෝජනා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *