මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

Share Button

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (06) සිට ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.

ප්‍රථමයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වී මිලදී  ගැනීමට නියමිත අතර ඉදිරි දෙසතිය තුළ සෙසු දිස්ත්‍රික්කවල ද එම කටයුතු ඇරඹෙයි.

මෙවර  අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් එක්ලක්‍ෂ පනස් දහසක් මිලදී ගැනීම වී අලෙවි මණ්ලඩයේ අපේක්ෂාව වී තිබේ.

වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක අස්වැන්නක් මහ කන්නයෙන් අපේක්ෂා කරන අතර , එම ප්‍රමාණය මාස 10 ක රටේ සහල් අවශ්‍යතාව සපුරාලිමට ප්‍රමාණවත් වේ.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *