ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අදාල අභියාචනා කමිටු වාර්තාව ක්‍රිඩා අමාත්‍යවරයාට

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අදාල අභියාචනා කමිටු වාර්තාව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද භාරදී තිබේ. ක්‍රිඩා අමාත්‍යංශය පැවසුවේ දින 07 ක් තුළ නිලවරණයට අදාල අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මෙම මස 21 වැනි දින පැවැත්වීමට දින නියම කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *