රොහින්ග්‍යා සරණාගත ගැටඵව විසදීමට බංග්ලාදේශය ඉන්දියාවේ සහාය පතයි

Share Button

රොහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ අර්බුදය විසදීමට ඉන්දියාවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව බංග්ලාදේශය පවසයි. එරට විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ඊට අදාල විශේෂ සාකච්ඡාවකට සහභාගිවීම සදහා විදේශ අමාත්‍ය ඒ. කේ. අබ්දුල් මෙනන් මහතා අද රාත්‍රියේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන බවයි. ඉකුත් දෙසැම්බර් මස 30 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ නව රජයේ අමාත්‍යවරයෙකු ඉන්දියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *