ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යයි.

Share Button

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට නොලැබෙන විරල සිද්ධියක් ඊයේ දිනයේදී වාර්තා විය. එරට කාන්තා ක්‍රිකට් ශුරතාවලියේ තරගයක දී නිව් සවුත්වේල්ස් කණ්ඩායමට එරෙහිව දකුණු ඔස්ට්‍රේලියානු කාන්තා පිල රැස් කළේ ලකුණු 10 ක් පමණි. ඉන් ලකුණු 6 ක්ම අතිරේක ලකුණු වීම ද විශේෂ සිද්ධියකි. වාර්තා වු ලකුණු 4 ද ලබා ගත්තේ ආරම්භක පිතිකාරිනිය වු ෆෙඩිී මැන්සෙල්ය. ජයග්‍රාහී ඉලක්කය ඕවර් 3 කදී කඩුලු 2 ක් දැවී තිබියදී ඉක්මවා යාමට නිව් සවුත්වේල්ස් කණ්ඩායම සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *